විවාහ දිවියට එළැඹෙන ඔබ නිතරම උත්සාහ කරන්නේ තමන්ගේ පවුල් ජීවිතය සාර්ථකව ගොඩනගා ගැනීමටයි. ජීවිතයේ කෙතරම් දුක්කම්කටොලු බාධක පැමිණියද ඒවා අභියෝගයක් ලෙස...
හොඳට ඉදුණු ගස්ලබු හොඳටම හොඳයි මාසික වේදනාවෙන් මිදෙන්න කොල්ලු බැබිල මුල් එක්ක තම්බලා බොන්න.අයුර්වේදයේ විදියට වන්ද්‍යාභාවය හඳුනා ගන්නේ කොහොමද? වන්ද්‍යාභාවය විදියට නවීන...
දිනපතාම නෑමේදී හෝ හිසකෙස් පීරීමේදී හිසකෙස් වැඩි ප්‍රමාණයක් ගැලවීයැම රෝගී තත්ත්වයක් ද?කොතරම් කෙස් ගසට සත්කාර කළත් හිසකෙස් සඳහා අවශ්‍ය පෝෂණ කොටස්...
ඇතැම් විද්‍යාඥයන් ආමාශය හඳුන්වන්නේ දෙවැනි මොළය කියායි. මිලියන සියයක ස්නායු ෙසෙල ආමාශය ආවරණය කරන පටලයේ තිබීම ඊට හේතුවයි. සාමාන්‍ය කෙනෙකුට නම්...
මගෙ හොඳ කාලේ සිකුරා නළලේ කියලා කතාවක් අපේ අය අසා ඇතැයි මම සිතමි. අද මා ලියන්න හදන්නෙ සිකුරුගේ ඇල්ම බැල්ම ඇති...
විවාහය යනු පුද්ගලයකුගේ නැවත ඉපදීමක් ලෙස සමාජයේ අදහසක් තිඛෙනවා. ජීවිතයේ වැදගත් සන්ධිස්ථානයක් ලෙස විවාහය යන්න හඳුන්වා දිය හැකියි. සමාජයේ හා ජාතියේ...
"තස්මාහි භූතා නිසාමෙථ සබ්බේ" යනුවෙන් බුද්ධ දේශනාවේ සඳහන් වන්නේ යහපත් වූ දෙවියන් පිළිබඳවය. එහි සරල අරුත දිවා රෑ දෙකෙහි ඔබලාට...
ඒ ඒ සහස්රක, ශත වර්ෂ, වර්ෂ, මාස, දින, පැය හා විනාඩිවලදී ඒ ඒ පුද්ගලයන් උපත ලබන අතර, “මානසාගරී” නමැති පෞරාණික මාහැඟි...
ජ්‍යෝතිෂයේදී වාහන කාරකයා ලෙස හඳුන්වනුයේ සිකුරු ග්‍රහයාය.යාන වාහන පිළිබඳව ප්‍රධාන වශයෙන් කියැවෙන ස්ථානය වන්නේ කේන්ද්‍ර සටහනක හතර වන භාවයෙනි.හතර වැන්න සිකුරුගේ...
ආරම්භක වේද දෝෂනිර්මාණ දෝෂපරිසර දෝෂහැසිරීමේ දෝෂඅනියම් දෝෂදෝෂවලින් තොර ගෙයක් සාදා ගැනීම, සාදාගත් ගෙයෙහි ජීවත් වීමට හැකි වීම, නිවෙස ආරක්ෂා කර ගැනීම...
යම් දෙයක් පිළිබඳව දිගින් දිගටම ඇතිවන සිතිවිලි, එසේත් නැතිනම් තේරුමක් නැතිව එකම ක්‍රියාවක දිගින් දිගටම නියැළීමට තමන් තුළම පෙලඹීමක් ඇතිවීම නිසා...
"පීනස් කියන වචනය අපේ දෙසවනට ඇසෙනවාත් සමඟ කිවිසුම් සිහිගන්වන තරමට නාසය හා සම්බන්ධ වූ රෝගයක් බව පැහැදිලිය. ඒත් අද වර්තමාන සමාජයේ...
සුදු පැහැති කුඩා පොතු කැබලි සේ හිසකෙස් අතරින් මතුවන ‘ඉස්හොරි’ සැබැවින් ම ‘හොරි’ විශේෂයක් ද? එසේත් නැතිනම් හිසෙහි සම මතුපිට සිදුවන...
ආහාර අරුචිය ඇති අයෙකු තුළ දක්නට ලැබෙන රෝග ලකෂණ මොනවාද?"සබ්බේ සත්තා ආහාරථිඨීතිකා" යනූවෙන් බූදුන් වහන්සේ දේශනා කර ඇත්තේ සියළු සත්වයන් ආහාරය...
මෙවැනි වයස්වල පසුවන දරුවන් පිළිබඳ විශේෂයෙන් සැලකිලිමත් විය යුතු ලක්ෂණ තිඛෙනවාද?දෙමාපියන් ලෙස දරුවන්ට ඇතිවන මෙවැනි රෝග පිළිබඳ ඔබ විශේෂයෙන් සැලකිලිමත් විය...
ජීවිතේ කියන්නේ කාලා බීලා විනෝදෙන් ගත කරන එකයි කියා බොහෝ දෙනා සිතුවත් ඒ කෑම බීම නිවැරදි ආකාරයට නොගැනීමම බොහෝ ලෙඩරෝගවලට හේතු...
සමාජයේ බොහෝ පිරිසක් සමග ඇසුරුකිරීමේදී විවිධ ආචාරධර්ම පිළිබඳ නිතැතින්ම අවධානය යොමු කරන්නට අපට සිදුවේ. මේ ඇතැම් ඒවා අපගේ සාම්ප්‍රදායික ඒවා නොවන්නට...
ගොඩක් අය smart phone එකට හරියට ඇබ්බැහිවෙලා. ඒ නිසාම අද කාලේ ගොඩක් අය පුරුදුවෙලා ඉන්න දෙයක් තමයි washroom යද්දිත් හැමවෙලේම phone...
නිවසකට ඇතුඵ වූ පසුව එම නිවසේ මුඵතැන්ගෙයි පිළිවෙළ සහ නාන කාමරයේ ඇති පිළිවෙලින් එම නිවසියන්ගේ සිතුම් පැතුම් සහ ජීවන වටපිටාව ගැන...
සුවඳ විලවුන් ගැල්වීම ස්මාර්ට් වැඩක්. නමුත් නිසි අවබෝධය නැතිව සුවඳ විලවුන් ගල්වන්න ගියොත්, අන් අයගේ අප්‍රසාදයට ලක් වීමටත්, තමාට ගැටළු ඇති...
ජෙල්, මූස් සහ හෙයාර් ස්ප්‍රේ නිවැරදිව භාවිත කරන්නේ කොහොමද? ප්‍රවීණ හිසකෙස් සැකසුම් සහ රූපලාවන්‍ය ශිල්පී රම්සි රහුමාන් අප රටේ ප්‍රවීණ ශිල්පියෙක්....
චාල්ස් ඩාවින් තම දරුවන් පිළිබඳ ලියන ලද වාර්තාවල පටන් ජෝන් ලොක්, ජින් ජැක් රූසෝ, එමානුවෙල්, ස්කිනර්, පියාජේ හා මාරියා මොන්ටිසෝරි වැනි...
අද සමාජය දෙස බලන විට රැකියාවක නිරත හෝ උසස් අධ්‍යාපනය ලබන යුවතියන්ගේ ප්‍රමාණය වැඩි බවක් පෙනෙන්නට තිඛෙයි. මෙහිදී ඇතිවන ගැටලුවක් වන්නේ...
ප්රශ්නය : මගේ වයස අවූරුදු විසිහයයි. ඔහූගේ වයස අවූරුදු විසිහතයි. එක් දරු මවක් වන මා ඔහූ සමග විවාහ වූයේ වසර පහක...
ශ්‍රාවයන් පිටවීමේ තත්ත්වයන් ලිංගාශ්‍රිත රෝගයන් නිසාම පමණක් ඇති වෙන්නේ නැහැ. එම නිකුත්වන ශ්‍රාවයේ දුර්ගන්ධය සහ පැහැයේ වෙනසක් ඇත්දැයි පරීක්ෂා කිරීමෙන් හඳුනා...
අප අතරම වෙසෙන සමහර මිනිසුන් සොබාදමට විරුද්ධව වැඩ කිරීම නිසා මිනිස් සමාජය ද විනාශය කරා ගමන් කරයි. ගැහැනිය හා මිනිසා නිර්මාණය...
නිසි වයස සම්පූර්ණ කොට තිබියදී නීත්‍යානූකූලව විවාහ දිවියකට ඇතුල් වූ දෙදෙනෙකුට අධිකරණ නියෝගයක් ලබාගෙන වෙන්විය හැකියි. එය අප දික්කසාදය ලෙස හඳුන්වනවා....
"නඩු යන්නෝ වැනසෙන්නෝ." මෙවැනි කියමන් සමාජගත වී තිබෙන්නේ ලංකාවේ අධිකරණයේ නඩු විභාග කර අවසාන කිරීමට ගතවන දීර්ඝ කාලයත් සමඟ අදාළ පාර්ශ්වකරුවන්ගේ...
අවශ්‍ය ද්‍රව්‍ය : හාල් අවශ්‍ය තරමට (සූදුරු සම්බා,බාස්මති රසයි)බත ඉදීමට අවශ්‍ය වතුර ප්‍රමානයෙන් හරි අඩක ප්‍රමානයට දොඩම් යුශ...
අවශ්‍ය ද්‍රව්‍ය :කූනිස්සො ග්‍රෑම් 100 ක්කීරි සම්බා ග්‍රෑම් 500 ක්බී ලූනු ගෙඩි 2 ක්රම්පෙ, කරපිංචාඅමු ඉඟුරු / සුදුලූනුගී ඔයිල් (එළඟිතෙල්)මේස හැඳි...
අවශ්‍ය ද්‍රව්‍ය :වම්බටු ග්‍රෑම් 500 ( සිහින්ව කපා ගත් )රතු ළුණු ග්‍රෑම් 250 (පිරිසිදු කර ගත් )අමුමිරිස් ග්‍රෑම් 100 ( වෙන්...
අවශ්‍ය ද්‍රව්‍ය :සැමන් ටින් එකක්බිත්තර දෙකක්හීනියට කපා ගත් ලූනූහීනියට කැපූ අමු මිරිස් කරල් දෙකක්හීනියට කැපූ මාළු මිරිස්රතු හා කොළ බෙල් පෙපර්...
අවශ්‍ය ද්‍රව්‍ය : තම්බා ඇට වෙන්කර ගත් ඉරිගු කරල් 1 කුඩුකරගත් කොත්තමල්ලි තේ හැදි 2 තක්කාලි ගෙඩි 1 කැරට් අල 2 ලියාගත් ළූණු ගස් කීපයක් තෙල් මේසහැදි...
අත්තනා චෝදයත්තානංපටිමාසේ අත්තමත්තනාසෝ අත්තගුත්තෝ සතිමාසුඛං භික්ඛු විහාහිසි ( තමා විසින්ම තමාගේ දොස් සොයා චෝදනා කළ යුතුය. තමා විසින්ම තමා විමසා...
“නෑයින්ට සැලකූ අයුරු ඉතා උතුම්…!” පින්වතුනේ, පින්වත් දරුවනේ, බුදුරජාණන් වහන්සේ පහළ වුණු ශාක්‍ය වංශයට හැම අතින්ම යහපතක්මයි වුණේ. උන්වහන්සේ නිසා හැම...
උයන වැනසූ වඳුරන්ගේ කථාව. පින්වතුනේ, පින්වත් දරුවනේ, අනුවණයන්ට වැඩ භාරදීමෙන් නැති කරදර ඇතිවෙනවා. ඒ වගේම බොහෝ පාඩු සිදුවෙනවා. විසඳ ගන්ට බැරි...
ජලෙනි දලෙනි මලෙනි සුරඹ උරෙනි උපන්නාගලෙනි කුළෙනි සළුවෙනි එක් වරක උපන්නාඑවැනි සවැනි සත් වැනි රන් අඹෙනි උපන්නාමෙවැනි පතිනි දෙවිඳු මෙලක් දිව...
පිරිත් දේශනාව පිළිබඳ තොරතුරු විවිධ සූත්‍රවල දී මෙන් ම ජාතක කතා, ධම්මපද ගාථා යනාදියෙ හි ද දක්නට ලැබේ. බෝධිසත්ව චරිතය ගැන...
ජේතවනාරාමය නුදුරෙහි එවක තීර්ථකාරාමයක් ද විය. එහි වාසය කළ පරිබ්‍රාජකවරු ශරීරයට දුක දෙන දුෂ්කර තාපස වෘත අනුගමනය කරමින් හුන්හ. මේ පිළිවෙත්වලින්...
මා වාට්ටුවට පය තබත්ම හෙදිය බියපත් විලසින් මා ඇමතුවාය. “ගුඩ් මෝනිං සර් අමාරු ලෙඩෙක්” ඇගේ හදිසියට වැඩි අවධානයක් යොමු නොකරම මම...
සුප්‍රකට ඇමෙරිකන් රූපවාහිනී කතා මාලාවක් වන ‘එක්ස් ෆයිල්ස්’ ජනපි‍්‍රය වූයේ ද පිටසක්වළ ජීවීන්ගේ රහස් සහ ඇමෙරිකා රජයේ කුමන්ත්‍රණ ඊට පාදක වීම...
ශ්‍රී ලංකාවට නිදහස ලැබී අදට වසර 67කි. මේ වර්ෂයේ අප සමරන්නේ 67 වන නිදහස් සමරුවයි. නිදහසේ ඇති නිදහස් බව විදින නිදහස්...
දක්ෂතාවට කොයින් ද ජාතියක්, ජන්මයක්? ආගමකට භාෂාවකට පුළුවන් ද දක්ෂතාවය යටපත් කරන්න? කොටින්ම කිව්වොත් මම අන්ත දරිද්‍රතාවයෙන් පෙළෙන දුප්පතෙක් වුණත් ඒ දුප්පත්කමට පුළුවන්...
ආදිත්‍ය - රාණි කතන්දරය පටන් ගත්තේ මීට අවුරුදු කිහිපයකට කලින්. ජනප්‍රිය චිත්‍රපට අධ්යක්ෂ ආදිත්‍ය චොප්රා සහ ජනප්‍රිය නිළි රාණි මුඛර්ජි අතර...
අදාල දේ කරලා පැත්තකට වෙනවා…හැමදාම මූණ පෙන්නන්න ආශාවක් මට නැහැ…මට ඒක ලැබුණේ පුදුම අහම්බයකින්…රොෂාන් රණවන (Roshan Ranawana) ගැන පුංචියට වාගේ විස්තරයක්...
ඇය කටකාරයි. විටෙක දඟකාර යෞවනියක්. සටන් කලාව තුළ අසාධාරණය වෙනුවෙන් සටන් වදින්නියක්. එමෙන් ම ඇය ඉක්මන් කේන්තිකාරියක්. ධරණි ටෙලි සිතුවම තුළ...
මයුරි ලියනගේ නම් වූ ඇය නිවේදිකාවක් ලෙස සිය වෘත්තීය ජීවිතය ඇරැඹූවේ ලක්හඬ ගුවන් විදුලියෙන්. වසර විසි නවයක සේවා කාලය නිමා කරමින්...
අමීර් හිටිගමන් ගණන් උස්සයි ෆර්හාන් අක්තාර්, ජනප්‍රිය චිත්‍රපට අධ්යක්ෂවරයෙක්. ඔහු ළඟදීම අලුත් චිත්‍රපටයක් නිර්මාණය කරන්න සැලසුම් කරමින් සිටිනවා. මේ චිත්‍රපටයේ නිෂ්පාදකවරයා වන්නේ...